බරපතල චෝදනාවකට හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවමක්
By Mithu
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිර දඬුවමක් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රටට එරෙහිව කුමන්ත්‍රණයකට පැමිණිවීම, ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ දැන සිටීම ඇතුළු චෝදනා චෝදනා ගණනකින් ඔහුව වරදකරු කරමින් මෙය තීරණය කර තිබේ.
ඒ අනුව, වයස 70 වූ බොල්සොනාරෝ සීලියා හි සිර මධ්‍යස්ථානයක සිරගත කර ඇති බවද වාර්තා සඳහන් කරයි.