ලබන 30 තෙක් මේ පැති වලට විශේෂ නිවාඩුවක්

Report

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර පළාතේ පෙර පාසල් සඳහා නොවැම්බර් 30 වන දින දක්වා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.

නැගෙනහිර පළාතේ පවතින අසාමාන්‍ය කාලගුණය සැලකිල්ලට ගනිමින්, 26 වන දින සිට 30 වන දින දක්වා පෙර පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ජයවතනන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා, නැගෙනහිර පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පෙර පාසල් ව්‍යාපෘති නිලධාරීන්ට ද ලිඛිතව දැනුම් දී ඇත.

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා