'දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට

Report

දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි.

තවද එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද වාර්තා වේ.

මවකට මරණ දඩුවමක් - දරුවෝ දෙන්නා මරලා මල්ලකට දාලා

මවකට මරණ දඩුවමක් - දරුවෝ දෙන්නා මරලා මල්ලකට දාලා

ආයේ උසාවිවල නඩු විසඳන්නෙ මෙහෙම - අලුත් ක්‍රමයක්

ආයේ උසාවිවල නඩු විසඳන්නෙ මෙහෙම - අලුත් ක්‍රමයක්