හොයාගෙන ගියේ වෙන දෙයක් ඒත් හම්බවෙලා තියෙන්නේ වෙනම දෙයක්..

Report

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක්  අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 59 හැවිරිදි කාන්තාවක් හා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් සගවා ඇති බවට වරකාපොළ පොලිසියට තොරතුරක් ලැබී ඇත.

පසුව දහවල් අදාල නිවසට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේ දී වළ දමා තිබුණු ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හමු ව තිබේ.