මොකක්ද මේ කරලා තියෙන්නේ.. චීනයට රටවල් කිහිපයකින් සිය කනස්සල්ල..

By Piyumika Sep 26, 2024 05:39 AM GMT
Report

චීනය විසින් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර තිබේ.

රත්නපුර තැපැල් ඡන්ද රාජකාරි කළ පොලිස් පිරිසට සිදුකළ දේ පිළිබද බලධාරින්ගෙන් පිළිතුරක් නැත්තේ ඇයි..

රත්නපුර තැපැල් ඡන්ද රාජකාරි කළ පොලිස් පිරිසට සිදුකළ දේ පිළිබද බලධාරින්ගෙන් පිළිතුරක් නැත්තේ ඇයි..

ඊයේ (25) දිනයේ චීනය විසින් ජාත්‍යන්තර මුහුද වෙත බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබුණි.

සිය අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විසින් අනෙකුත් රටවල් දැනුවත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

සිසුවාව කිහිපවතාවක්ම බලෙන් තම නිවසට කැදවාගෙන ගොස් අලුත් පාඩමක් ඉගැන්වූ ගුරුවරියක්..

සිසුවාව කිහිපවතාවක්ම බලෙන් තම නිවසට කැදවාගෙන ගොස් අලුත් පාඩමක් ඉගැන්වූ ගුරුවරියක්..

කෙසේවෙතත් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසන ජපානය ඊට කනස්සල්ල පළ කර ඇති අතර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ද කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.