ප්‍රසිද්ද ට්විටර් ගිණුමක් යළි ලබා දීමට සිදු කළ වැඩේ..

By Sithumi Nov 20, 2022 02:32 PM GMT
Sithumi

Sithumi

Report

ට්විටර් ගිණුම යළි ලබා දීමට එම සමාගමේ නව හිමිකරු ඊලොන් මස්ක් පියවර ගෙන තිබේ. 

 ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මස්ක් සඳහන් කර ඇත්තේ, මිලියන 15කට වැඩි ට්විටර් භාවිත කරන්නන්ගෙන් 51.8%ක් එම තහනම ඉවත් කිරීමට ඡන්දය දුන් බව ය.