මිලියන තුනක් ඉක්මවු දෙරණ යූ ටියුබ් නාලිකාව හැක් වෙයි.

Gossip tv derana you tube channle
By Sithumi Aug 29, 2021 04:32 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන “දෙරණ රූපවාහිනී” නාලිකාවට අයත් යුටියුබ් චැනලයට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මේ බව දෙරණ නාලිකාවේ ප්‍රධානි දිලිත් ජයවීර මහතා ද ෆේස්බුක් ඔස්සේ දක්වා තිබේ.

එමෙන්ම මේ පිළිබද දෙරණ ආයතනයේ වැඩ කරන කිහිප දෙනෙක්ම අදහස් දක්වා තිබේ.

එමෙන්ම මේ වන විට එම නාලිකාව CRYPTO NEWS ලෙස එම නාලිකාව වෙනස් කර තිබේ.

එමෙන්ම ඔවුන් මේ වන විට දෙරණ නාලිකාවේ වීඩියෝ මකමින් සිටින බවද වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery