නවසීලන්තය ඇතුළු පැසිෆික් දුපත් කිහිපයකට සුනාමි අවදානමක්

Tsunami alert
By Thaya Mar 05, 2021 09:12 AM GMT
Report

නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ පිහිටි දුපත් කිහිපයක් සඳහා මේ වන විට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නවසීලන්තයේ උතුරු වෙරළ දුපත ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබල භුමිකම්පාවත් සමගයි.

නවසීලන්තයේ ආපදා සහන සේවා ඒජන්සිය විසින් උතුරු වෙරළ දුපතේ වෙරළාසන්න පදිංචි පුද්ගලයින්ට හැකි ඉක්මනින් රට තුලට යන ලෙසත් උස් කඳු සහිත ප්‍රදේශ වලට යන ලෙසට දැනුම් දී තිබෙනවා.

Gallery