ට්‍රම්ප්ගෙන් රුසියාවට එරෙහිව දැඩි තීරණයක්

Donald Trump Russo-Ukrainian War Ukraine Russia Sinhala news
By Hashini Jul 14, 2025 02:08 AM GMT
Hashini

Hashini

Report

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා" යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කර සිටිනවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත්ය.

Patriot යනු Raytheon Technologies විසින් නිපදවන ලද ගුවන් ආරක්ෂක පද්ධතියක් ලෙස සැලකේ.

මෙය බාලස්ටික් මිසයිල, ක්‍රූස් මිසයිල, සහ ඩ්‍රෝන් ප්‍රහාර වලට එරෙහිව ක්‍රියා කරනු ලබනවා.

Patriot පද්ධති බොහෝ NATO රටවල් භාවිත කරන උසස්ම ආරක්ෂක මෙවලමක් ලෙස සැලකේ. 

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

ReeCha