මම ගැන තාම ඉරානය දන්නේ නැහැ - ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වී ඇති බැවින්, ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර ඇත.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා ප්‍රකාශ කර ඇත්තේ, "ඉරානය කිසිදු අවස්ථාවක යටත් නොවනු ඇත. එක්සත් ජනපදය ඊශ්‍රායල-ඉරාන ගැටුමට මැදිහත් වුවහොත්, එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇත" යනුවෙනි.

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

මෙම තත්ත්වය තුළ එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට පහර දෙනු ඇත්දැයි විමසූ විට, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ, "මට එය කළ හැකියි. නමුත් මම එසේ නොකරමි.මා කුමක් කරන්නේදැයි කිසිවෙකුටත් හරිහැටි නොදනී. ඉරානය දැනටමත් බොහෝ ගැටලුවලට මුහුණ දී සිටී" යනුවෙනි.

අද ලග්නෙන් කියවෙයි - සුභ දවසක්ද? අභියෝගයක්ද?

අද ලග්නෙන් කියවෙයි - සුභ දවසක්ද? අභියෝගයක්ද?