බිහිසුණු ට්‍රක් රථ අනතුරක්..සංක්‍රමණිකයන් 49 ක් මරුට.
Accident
Mexico
World news
Truck accident
By Aruna
ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම සඳහා ට්‍රක් රථයක සැඟ වී ගමන් ගත් සංක්‍රමණිකයන් 49 දෙනෙකු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේදී එම ට්‍රක් රථය පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
තවත් 40 දෙනෙකු එහි දී තුවාල ලබා ඇති අතර ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
ගෝතමාලා රාජ්‍යය දේශසීමා කරගත් මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තය ඇමරිකාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වන ප්‍රධාන කපොල්ලක් ලෙසයි සැළකෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |