ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩුවෙයි.

Sri Lanka
By Wayomi May 02, 2023 09:07 AM GMT
Wayomi

Wayomi

Report

සිය රැකියාවන් අහිමි වීමේ අවදානමක් පවතින බව කපුවත්ත ත්‍රිපෝෂ ආයතනයේ සේවකයින් පවසනවා.

එලෙස පවසමින් ඔවුන් ඊයේ (01) උද්ඝෝෂණයක ද නිරත වුණා.

මීට හේතු වී ඇත්තේ, ත්‍රිපෝෂ ආයතනයට නිසි පරිදි අමුද්‍රව්‍ය නොලැබීම නිසා නිෂ්පාදනය අඩු වීමයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW