අක්කවයි නංගිවයි දෙන්නම ගන්න හිතුණ තරුණයාට වුණු දේ

sri lanka Corona virus Covid 19
By Sithumi Oct 28, 2021 01:04 PM GMT
Sithumi

Sithumi

Report

ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගෙන තිබුණා. 

ඔවුන් දෙදෙනා ගේ සම්බන්ධතාවයට අදාළ තරුණියගේ ගෙදරින් කැමැත්ත ලබා දී තිබූ අතර එම නිසා නිවාඩු දින වල ඇයව දැක බලා ගැනීම සඳහා මෙම තරුණයා එම තරුණියගේ නිවසට යාමටද පුරුදුව සිටියා. ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි 

.කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගෙන තිබුණා. ඔවුන් දෙදෙනා ගේ සම්බන්ධතාවයට අදාළ තරුණියගේ ගෙදරින් කැමැත්ත ලබා දී තිබූ අතර එම නිසා නිවාඩු දින වල ඇයව දැක බලා ගැනීම සඳහා මෙම තරුණයා එම තරුණියගේ නිවසට යාමටද පුරුදුව සිටියා. 

 මෙලෙස යන අතරතුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අදාල තරුණියගේ සහෝදරිය රටේ පවතින තත්වය නිසා නිවසට වී කාලය ගත කරන නිසා ඔහු සමඟ වෙනදාටත් වඩා සමීප ඇසුරකට යොමුව තිබුණා. එම තරුණිය , මේ තමාගේ සොයුරියගේ අනාගත ස්වාමිපුරුෂයා යි සිතා ඔහු ඇසුරු කළ නමුත් අදාල තරුණයාගේ සිතේ තිබුණේ වෙනත් අදහසක් .

මේ පිළිබඳව එම තරුණියටද වැටහෙන්නට පටන් ගෙන තිබූ අතර ඒ පිළිබඳව තම වැඩිමල් සහෝදරියවද ඇය දැනුවත් කර තිබුනා. කෙසේ වෙතත් දිනක් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසට පැමිණි පෙර කී තරුණයා තම පෙම්වතියගේ නැගණියව ස්පර්ශ කිරීමට උත්සාහ කර තිබුනා. 

ඒ සමඟම වාඩිවී සිටි පුටුවෙන් නැගිටි අදාළ තරුණිය එම තරුණයාට බැන වැදී ඔහුව නිවසින් පන්නා ගෙන තිබූ අතර මෙම සිදුවීම පිළිබඳව ඇය එවේලේම දුරකථන ඇමතුමක් ලබාදී නිවසෙන් පිටත සිටි තම සහෝදරියව දැනුවත් කලේ ඔහු ගැන සියල්ලම පවසමින්. 

කෙසේ වෙතත් තමා අවුරුදු ගණනක් පණමෙන් ආදරය කොට විවාහ වීමටද නියමිතව සිටි තම පෙම්වතාගේ මෙම හැසිරීම නිසා ඇය එම ප්‍රේම සම්බන්ධතාවය නතර කර තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now