සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

sri lanka Covid 19 shavendra silva Traval restrictions
By Sithumi Jun 10, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

පෙර දැනුම් දුන් පරිදිම සංචරණ සීමා සම්බන්ධයෙන් ලබාදුන් නිවේදන අනුව ලබන  14 වැනිදා අලුයම හතරට සංචරණ සීමා ඉවත් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ  14 වෙනිදාගෙන් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැතිර යන කතා මේ අසත්‍ය බවයි 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now