සංචරණ සීමා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
By Sithumi
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ .
අදාළ නිවේදනය පහතින්
