සංචරණ සීමා ඉවත් කළ පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
Srilanka
covid 19
Traval restrictions
By Sithumi
හෙට (21) දින සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන ආකාරයට නිවසකින් පිටතට යා හැක්කේ දෙදෙනෙකුට පමණකි. මේ අතර සංචරණ සීමාවන් ඉහත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදුකරනු ලබන සමහර සීමාවන් පිළිබඳව ද වගුවකින් දක්වා තිබේ.
එම සම්පූර්ණ විස්තර පහතින්

