හෙට සිට ක්‍රියාත්මක නොවන තවත් දෙයක් ගැන දැනුම් දීමක්
transport
Sri lanka
covid virus
By Sithumi
හෙට (21) සිට 30 වන දා දක්වා දුම්රිය හෝ බස් ධාවනය නොවන නව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම අතවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයන්ට පමණක් සීටීබී බස් රථ ලබාදීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි
මෙන්ම අද දිනයේ සිට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීති තත්වය පවතින covid අවදානමත් සමග දැඩි සංචරණ සීමා බල පැවැත්වෙන බවත් නිරෝධායන නීති කඩ කරන පිරිසට දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. නිවේදනය පහතින්
