පොලීසියේ ලොකු පුටු 33කට මාරුවීම්

Report

ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා හා පොලිස් පරීක්ෂකවරුන් 33 කු උදෙසා ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

කෙහෙළියගේ පුත් රමිතට අධි චෝදනා

කෙහෙළියගේ පුත් රමිතට අධි චෝදනා

එම පොලිස් නිලධාරීන්ගෙන් කොස්ලන්ද මතුරට, හික්කඩුව ,කැප්පෙටිපොළ, ත්‍රිකුණාමලය , පිළියන්දල, පොළොන්නරුව, වංකාලෙයි හා වවුනියාව පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 9 දෙනකුට සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයෙකු සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අත්සනින් යුතුව එම ක්‍රියාත්මක වී ඇත. 

රෝගියාට සිහිය නැති කරලා වෛද්‍යවරයා හෙදිය සමඟ ලිංගිකව හැසිරුණාට නඩු

රෝගියාට සිහිය නැති කරලා වෛද්‍යවරයා හෙදිය සමඟ ලිංගිකව හැසිරුණාට නඩු

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි