ඉදිරි පැය 36යේ කාලගුණික තත්ත්වය තීරණාත්මකයි

Report

ඉදිරි පැය 36දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වරින් වර  වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම කාලසීමාව් තුළ නාවික කටයුතු පිළිබඳව විමසිලිමත් විය යුතුබව දැනුම් දෙයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ලොවක් කම්පා කළ විරෝධතා මැද පෙරළුණු නේපාලයේ අගමැති පුටුවට 4 දෙනෙක් සටන් වඳී

ලොවක් කම්පා කළ විරෝධතා මැද පෙරළුණු නේපාලයේ අගමැති පුටුවට 4 දෙනෙක් සටන් වඳී

ඉදිරි පැය 36යේ කාලගුණික තත්ත්වය තීරණාත්මකයි by Rishma