බෙන්තර ගඟේත් පුද්ගල මළ සිරුරක් පාවෙයි

Report

බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් අලුත්ගම පොලීසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙකු බව සඳහන්.

මේ අතර අලුත්ගම පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගල මළ සිරුර දින කිහිපයක් බෙන්තර ගඟේ තිබෙන්නට ඇති බවට ඔවුන් අනුමාන කරන බවයි.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරන බව පවසයි.

කෙසේ වෙතත් වර්තමානයේ රටේ අපරාධවක යම් වර්ධනයක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ. 

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න