පද්මෙට සහ කමාන්ඩො සලින්තට ආයුධ සැපයූ ලුතිනල් දින 7කට රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Report

'කෙහෙල්බද්දර පද්මේ' සහ 'කමාන්ඩෝ සලින්ත' යන අයට ගිනි අවි අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල්වරයා දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලු‍තිනන් කර්නල්වරයකු ඊයේ (11) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මල්ලාවි යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අතර ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. කෙහෙල්බද්දර පද්මේ පසුගිය අගෝස්තු මස 28 වනදා ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගත්තේ ඉන්දුනිසියාවේ ආරක්ෂක අංශ හා මෙරට පොලිසිය විසින් සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී යි.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු මෙම පාතාල කණ්ඩායම් සාමාජිකයන් පසුගිය අගෝස්තු මස 28 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී. ඔවුන් එලෙස අත්අඩංගුවට පත් වූයේ ඉන්දුනීසියාවේ ආරක්ෂක අංශ හා මෙරට පොලිසිය විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි.

මගේ පියා ආයෙත් පටන් ගත් තැනටම ආවා තනතුරු නෙවේ ජනතාවගේ ආදරෙයි වැදගත්, නාමල්ගෙන් සටහනක්

මගේ පියා ආයෙත් පටන් ගත් තැනටම ආවා තනතුරු නෙවේ ජනතාවගේ ආදරෙයි වැදගත්, නාමල්ගෙන් සටහනක්