වෙසක් බලන්න යන්න විශේෂ ප්‍රවාහන සේවාවක් - අද සිට ක්‍රියාත්මකයි..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By krishani May 05, 2023 06:19 AM GMT
krishani

krishani

Report

අද (05) සිට, දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා සඳහන් කළේ ය.

මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join