දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
අද (12) වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේ දී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් ය.
ඒ අනුව එම වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවනු ඇත.