දුම්රිය මාර්ගයක, දුම්රිය ධාවනයට බාධා - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Kandy Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Jun 04, 2023 04:32 AM GMT
krishani

krishani

Report

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

ඒ මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join