දුම්රිය ටිකට්වලට පැමිණි අලුත් ගැටලුව..

Sri Lanka
By krishani Sep 10, 2022 05:03 AM GMT
krishani

krishani

Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර හිඟයක් මතුව ඇති බවට වාර්තා වේ.

කෙසේවෙතත් ඇතැම් මගීන් පවසන්නේ දුම්රිය ස්ථාන මගින් නියමිත මුදලට අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එස්. පොල්වත්ත මහතා කියා සිටියේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හිඟය මීට හේතුව බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha