දුම්රියෙන් යන්න ඉන්න මගීන්ට විශේෂ පණිවිඩයක්..අද හවස වෙන දේ මෙන්න.
Sri Lanka
Train Strike
By Aruna
දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
ඒ, දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබද ප්‍රශ්නයක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ඒ අනුව අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |