වහාම ක්‍රියාත්මක වන පරිදි කරන්න ගිය වැඩ වර්ජනය අත්හිටුවයි..

Sri Lanka Railways Train Strike Department of Railways
By Sithumi Jul 05, 2022 05:43 PM GMT
Sithumi

Sithumi

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුම්රිය පාලන අධිකාරිය එම සංගමය සමග කළ හදිසි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව මගී ජනතාව වෙනුවෙන් හැකි පමණ දුම්රිය ධාවනයට කටයුතු කරන බවත්කසුන් චාමර මහතා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now