පස් කන්දක් කඩා වැටී මේ ප්රදේශයට දුම්රිය ප්රමාධයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිව තිබේ.
මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඉතා කඩිනමින් එහි පිළිසකර කටයුතු සිදුවන අතර නැවත දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට නියමිත වේ