බිහිසුණු දුම්රිය අනතුරක්..ජීවිත 05ක් අහිමි වෙයි..

By Aruna Feb 20, 2025 01:46 AM GMT
Report

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අලි 05 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..


ඒ, ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයටත් බාධා එල්ල වී ඇති බවයි.

You May Like This Video