දුම්රිය හරස් මාර්ගයක දී මාරක රිය අනතුරක්..පුද්ගලයෙක් මරුට.UPDATE- (VIDEO)

train Accident Sri Lanka train accident Train accident lorry accident Wanawasala sri lanka accident wattala accident train hit a lorry
By Aruna Jan 01, 2022 09:51 AM GMT
Aruna

Aruna

Report

පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 යන

අයයි අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග මීටර් 200ක් පමණ ඇදීගොස් ගිනිගැනීම සිදුවී තිබේ.

අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now