දෙයියනේ දුව ළඟට ගිය මවට වුණ ඛේදවාචකය

Report

දීපාවලී උත්සවයට නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් මීනාච්චි වත්තේ දී එම වතුයායේ වැවක තිබි ඊයේ (24) දින මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ සිය දියණියගේ ගෙදරට නෑගම් ගිය පලනිවේල් රාමසාමි නැමති වයස අවුරුදු 65 හැවිරිදි අයෙක්.

අඳාළ සිරුර ඥාතීන් විසින් සොයා ගත් බව සඳහන්. මෙහිදී සිය මව නිවසේ නොමැති බව දියණිය විසින් සොයා ගෙන ඇති අතර අනතුරුව සිය මව වැව දෙසට ගිය බවට ඒම වතුයායේ පදිංචිකරුවන් විසින් දැනුම් දී තිබෙනවා.

රෝහලේ වැරැද්දෙන් අලුත උපන් මල් කැකුලේ අත කපයි

රෝහලේ වැරැද්දෙන් අලුත උපන් මල් කැකුලේ අත කපයි

ඒ අනුව එම වතුයායේ වතුකම්කරුවන් එක්ව වැවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මවගේ සිරුර මීනාච්චි වත්තේ වැවේ තිබී හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් නෝර්ටන්බ්‍රිජ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අතර ඔවුන් සැක කරන්නේ මෙය සිය දිවි හානි කර ගැනීමක් බවයි.

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්