හෙට උදෑසන සිට පැය 24ක් ජලය අත්හිටුවන ප්‍රදේශ මෙන්න
wattala
water cut
hadhala bridge
Negombo road
water board
By Sewvandhi
හෙට (අගෝස්තු 03) පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරනවා.
ඒ, හැඳල පාලම හරහා ජලනල එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන්. ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා උදෑසන 10 දක්වා පහත ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
වත්තල – මීගමුව පාරේ කොටසකට
මාබෝල කොටසකට
වැලිකඩමුල්ල හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග
අල්විස් ටවුම
මරදාන පාර
පුවක්වත්ත පාර
ගලහදූව
කෙරවලපිටියේ කොටසකට
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
