ජුලි අවසන් වෙනකොට අවසන් දවසෙම ඩොලරයට මොකද වුණේ කියලා හිතා ගන්න පුලුවන් ද?. (PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (31) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.09 සිට රු. 297.85 ක් විය.
එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 307.39 සිට රු. 307.17 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.
