ඩොලරයේ අද අගය වෙනස් වුනේ මෙහෙමයි.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By Hashini
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (09) විනිමය අනුපාත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල සුළුවශයෙන් අවප්‍රමාණය වීමක් දක්නට ලැබෙනවා.
මහා බැංකුව නිකුත් කල විනිමය වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 323.15ක් ලෙස වන අතර විකුණුම් මිල සටහන වූයේ රුපියල් 333.63ක් ලෙසයි.
එම විනිමය වාර්තාව පහතින්.

