අද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් මිල.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Dollars
By Hashini
අද (25) පසුගිය සිකුරාදාට (22) සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.
මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ මෙලෙසින්.
මහජන බැංකුව - රු. 316.91 - රු. 330.13
සම්පත් බැංකුව - රු. 318.00 - රු. 328.00
කොමර්ෂල් බැංකුවේ - රු. 318.18 - රු. 328.50
