ඉන්දියාව හා ඇමරිකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

Report

වසර 03 ක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ බ්‍රිතාන්‍යයට පැමිණියේ දෙදින නිල සංචාරයක් අරඹමින්.

තායිලන්ත කාම්බෝජ දේශසීමා ගැටුම් නිසා තායිලන්තයේ 12 ජීවිතක්ෂයට

තායිලන්ත කාම්බෝජ දේශසීමා ගැටුම් නිසා තායිලන්තයේ 12 ජීවිතක්ෂයට

මෝදිගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීමයි.

අත්සන් කෙරුණු නිදහස් වෙළඳ ගිවිසුම අනුව දෙරට අතර රෙදිපිළි සිට විස්කි සහ මෝටර් රථ දක්වා වන භාණ්ඩ සඳහා තීරුබදු කපා හැරීම සහ ව්‍යාපාර සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් ලබා දීම සිදුවනු ඇති. 

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව