ITN සභාපතිකම ගත්ත නිරෝෂන් FB එකේ කියපු මාර කතාව.බොරු කියලා කාමරයටත් එක්කගෙන ගියේ නාලක(PHOTOS)

#Gossip#Today hit Gossip#Niroshan premarathne#ITN chairman##
By krishani Jan 05, 2022 02:14 AM GMT
krishani

krishani

Report

මීට අවුරැදු 21 ට කලින් මම ස්වාධීන රෑපවාහිනියට එන්නෙ නිවේදකයෙකු වීමේ හීනයෙන්. අවස්ථා හතක් එවකට සභාපති නිව්ටන් ගුනරත්න මැතිතුමාගේ නිල කාමරයට මාව එක්කරගෙන ගියෙ නාලක…, සමහර දවසට නාලක සභාපතිතුමන් මුනගස්වන්න මම වෙනුවෙන් බොරැත් කියල තියනවා. ඔහු එවකට නිව්ටන් සභාපතිතුමන්ගේ කාර්යාල සහායක. නිවේදන හීනය සැබෑ කරගත් මම ස්වාධීන රෑපවාහිනියෙන් එලියට යනවා. අවුරැදු 21 ට පස්සෙ, අද මම ස්වාධීන රෑපවාහිනියේ සභාපති ලෙස වැඩ බාරගද්දි’ නාලක මගේ කාර්යාල සහායක. දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now



GalleryGalleryGalleryGallery