පවුමක්වත් ගන්නවද හිතපු අයට අද අලුත්ම රන් මිල මෙන්න - ඊයෙටත් වඩා වාසි වෙයි

Report

දිනෙන් දින වෙනස්වන රන් මිල ගණන් අනුව අද(25) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත. කෙසේ වෙතත් ඊයේ(24) දින රන් මිල ගණන්වලට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල පහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ දින කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,975ක් වූ අතර අද එය රුපියල් 365,920ක් ලෙස සටහන් තිබුණේ එහි විකුණුම් මිල රුපියල් 394,990ක් ලෙස සටහන්ව ඇති විටයි.

අද රන් මිලේ නවතම තත්ත්වය - රත්තරන් ගන්න හිතපු මිල ගණන් ඔක්කොම වෙනස් වෙයි

අද රන් මිලේ නවතම තත්ත්වය - රත්තරන් ගන්න හිතපු මිල ගණන් ඔක්කොම වෙනස් වෙයි

එසේම අද දින,

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,246ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,860ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,270ක් සහ එහි විකුණුම් මිල රුපියල් 345,575ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,480ක් සහ එහි විකුණුම් මිල රුපියල් 296,290ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

ඊයෙටත් වඩා පල්ලට වැටුණු රුපියල - ලංකාවේ බැංකුවල ඩොලර් රජ වෙයි - ගැනුම් විකුණුම් අනුපාත මෙන්න

ඊයෙටත් වඩා පල්ලට වැටුණු රුපියල - ලංකාවේ බැංකුවල ඩොලර් රජ වෙයි - ගැනුම් විකුණුම් අනුපාත මෙන්න

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි