ඩොලරයට ලැබුණ වටිනාකම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Mar 22, 2024 10:08 AM GMT
krishani

krishani

Report

අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිල විනිමය අනුපාතවලට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299.04 සිට රු. 298.99 ක් විය.

ඩොලරයට ලැබුණ වටිනාකම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Today Dollar Date In Sri Lanka 22Nd March 2024

එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ද රු. 308.80 සිට රු. 308.69ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.

Gallery
ReeCha