ජාතික ජන බලවේගයෙන් නව ව්‍යවස්ථාවක්.
By krishani
ජාතික ජන බලවේගයේ ඉදිරි ආණ්ඩුවක දී නව ව්‍යවස්ථාවක් සකස් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට අවශ්‍ය වුව ද එය වත්මන් පාලකයින්ට සිදු කළ නොහැකි බවත් ජනතාවගේ අදහස් ලබා ගනිමින් සකස් කරන නව ව්‍යවස්ථාව ඔවුන්ගේ කැමැත්ත මත සම්මත කර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් ඒ තුළ ජාතික ගැටළු විසදීමට අවශ්‍ය යෝජනා ඇතුලත් කර ගන්නා තෙක් පළාත් සභා පවතින බවත් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |