රාජ්‍ය ඇමතිගේ නන්ගිත් ඔහුට ගෙදර යන්න කියයි... (PHOTOS)
By Sithumi
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක වික්‍රමනායකගේ දියනිය දියණිය සහ පුත්‍රයා වල විදුර වික්‍රමනායක සහ ඔහුගේ නැගණිය තුෂාරා වික්‍රමනායක පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩි වශයෙන් කතාබහට ලක්වනවා ඊට හේතු වන්නේ ඊයේ දින තුෂාර වික්‍රමනායක මහත්මිය සිය සහෝදරයාට විරුද්ධව ඔහුටත් ඉවත් වන ලෙස ඉල්ලා විරෝධතාවයක් නැගීමයි.
ඇය පිළිබඳව එම නිසාවෙන්ම සමාජ මාධ්‍ය වල බොහෝ දෙනා කතාබහට ලක් කරනවා ඇය එලෙස විරෝධතා දැක්වූ ආකාරය ඡායාරූප පහතින්.


