දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

Latest Headlines Sinhala news Anudi Gunasekara miss world 2025
By Mithu Jun 01, 2025 06:15 AM GMT
Mithu

Mithu

Report

පසුගියදා ලෝක විවාහක රූ රාජණී තරගාවලිය නියෝජනය කිරිම සඳහා ලංකාවෙන් එයට සහභාගී වුණේ අනුදි ගුණසේකරයි. පසුගියදා පැවැත් වූ එම තරගාවලියේදී අනුදිට අවසන් වටයට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ. මේ හේතුව නිසා බොහෝ දෙනෙක් ඇයට වැරදුනේ කොතනද පිළිබඳව කතා කරන්න පටන් ගත්තා.

පලස්තීන දරුවන්ගේ මරණයෙන් හඬා වැටුණු එක්සත් ජාතීන්ගේ තානාපති

පලස්තීන දරුවන්ගේ මරණයෙන් හඬා වැටුණු එක්සත් ජාතීන්ගේ තානාපති

ඒ අතර නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වන ත්‍රිකලා දරණි නැමති තැනැත්තියත් ඇයව සඳහන් නොකර මේ රූ රාජිනී තරඟයන් පිළිබඳව අමුතු සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා.නමුත් ඇය වක්‍රව කියා තිබුණේ ඊයේ දින සිදුවූ සිදුවීම ගැන විය හැකි බවත් බහුතරයක් දෙනාගේ මතයයි..ඇය එයාකාරයෙන් පළ කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

"තිත්ත ඇත්ත !!!! රූපය දක්ශතාව විතරක් මදි මෙවැනි තරග වලට බොහෝ වෙලාවට අනු ග්‍රාහක භවතුන් ගේ සල්ලි පිංකමකට ඔවුන් යොදවනවා නොවේ . Invest එකේ තරමට Benifits නැතිනම් ඇයි ඔබට නිකන් කිරුලක් පලදවන්නේ කවුරුත් ???ආදරේටද ? නෑ මේ මගේ සත්‍ය කතාව .... දකුණු අ ප්‍රිකාවේ මා සහභාගී වූ ලොව විශාලතම විවාහක රූ රැජින තරගාවලියේත් මගක් යද්දි මට දැනුනා ගොඩක් දේවල් සිද්ද වෙන ආකාරය Talent Round එකේ ගින්දර කාලා ගින්දර සෙල්ලම් කරලා සාම්ප්‍රදායික නර්තනයක් කරලා පියානෝ ගහලා සිංදුකියලා මොනව කලත් , ඒ Title එක win කලේ ටයිටැනික් වගේ සිංදුවක් පිච් එකටවත් play නොකල රටක් .එතනින්ම මට එපා උනා..

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

තනි තනිව පවත්වන අවසන් සම්මුක පරීක්ශණයේදී ඔවුන් බලන්නේ ඔයාට කොච්චර සල්ලි තියනවද දේශපාලන හයියක් තියනවද කියන එක විතරයි ඒකට ලස්සන නමක් පාවිච්චි කරනවා *සමාජ සේවාව * කියලා අතරමගින් තරගය දාලා එන්න හදනකොට මගෙ මහත්තයා කීවා ඔන්න ඕක කරලාම එන්න කියලා.. කැට්වෝක් performance හොදටම කරලා, ලොකු තරගයක් දීලා මගෙ රට උඩින්ම තියලත් මට Top 20 එන්න බැරිනුනා. මට ලැබුනේ අවංක භාවය පිළිබද ජාත්‍යන්තර කිරුල පමණයි ලක්ශ ගානක් වියදම් කරගෙන ගියෙ අපරාදේ කියලා මට දැනුන වාර අනන්තයි .

ජුනි මාසයේ ගෑස් මිල ගැන ලාෆ්ස් කියයි

ජුනි මාසයේ ගෑස් මිල ගැන ලාෆ්ස් කියයි

පැ ජන්ට් ඇතුලේ වෙන්නේ වෙනම දෙයක් Multimedia Challenge අපිට නිකන් දෙන්නේ හොටෙල් එකයි කෑමයි විතරයි ඒත් facebook ලයික් ශෙයා කමෙන්ට් වලින් එයාලා කරන්නේ ඒ හොටෙල් එක සහ ඒ ප්‍රාන්තය Free promote කරගන්න එක .ඒකට තමයිඔය multimedia challenge එක එයාලා කරන්නේ ....!ඒත් ඒකෙ දිනුම දෙන්නේ එයාලට ඕනා කෙනට ඒ සල්ලි ටික මගේ රටේ දුප්පත් මිනිස්සුන්ට හෝ පිළිකා රෝහලට දන් දුනානම් පිනක් හරි ලැබෙනවා කොහෙවත් ඉන්න අයව free of charge promote නොකර කියලා මට හිතුනා. ~ත්‍රිකලා ධරණී~

ReeCha