ගිනිගෙන අළු වූ ත්‍රිරෝද රථය(PHOTOS)
news
srilankan
sinhala news
sri lanka latest news
local news of sri lanka
breaking news sri lanka
tamil news sri lanka
sirasa news sirasa tv
sri lanka news
sri lankan news
By Gagana
වැල්ලවාය නගරයේ මහජන ක්‍රීඩාගංණය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ඊයේ (01) දහවල් හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්න නිවා දැමීමට එම ස්ථානයේ සිටි පිරිස් උත්සාහ දරා ඇති නමුත් එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |






