ඉන්ධන මිල අඩු වීම හමුවේ ත්‍රීරෝද රථ ගාස්තුවලට සිදු වූ දේ..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Oct 02, 2022 05:36 AM GMT
krishani

krishani

Report

පෙට්‍රල් මිල පහත දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට කටයුතු නොකරන බව ත්‍රීරෝද රථ සංගම් පවසයි.

සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමාසහිත බැවින් ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha