ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරණය මෙන්න.
Sri Lanka
Dilum amunugama
Mahinda Rajapakshe
Three wheel
By Aruna
ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත් ව ත්‍රීරෝද අලංකරණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ, ත්‍රීරෝද රථ හිමියන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදි යි.
ඊට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද එක් ව සිටියා.
ත්‍රීරෝද රථ අලංකරණය සම්බන්ධයෙන් නීති කිහිපයක්
සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 14 වැනිදා යි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ ත්‍රීරෝද රථ හිමියන් සමඟ මෙම සාකච්ඡාව පැවති අතර, එහි දී යම් නීතින් සංශෝධනය කිරීමට අවසර ලබා දුන් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
<