පැති බැම්ම කඩා වැටී යටවුණ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට[UPDATE]

Report

අහංගම පොලිස් වසමට අයත් පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටි සේවකයින් තිදෙනෙකු අද (22) පස්වරුවේ සිදුවූ පස් කණ්ඩියක් කඩා වැටීමේ අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.

..................................................

හදිසි අනතුරක් - පැති බැම්මක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් යටවෙයි 

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙසේ යටව ඇත්තේ වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් බව අහංගම පොලීසිය සඳහන් කළා.

එමෙන්ම බැම්මට යටවී සිටි තිදෙනාම ගොන්නගහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද සඳහන්.

හෙට වෙන්න යන දේ - කල් ඇතුව විශේෂ නිවේදනයක්

හෙට වෙන්න යන දේ - කල් ඇතුව විශේෂ නිවේදනයක්

තවත් රෝගයක් ගැන හෙළිදරව්වක්

තවත් රෝගයක් ගැන හෙළිදරව්වක්