හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට
ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron තීරණය කර තිබේ.
ඒ අනුව, චාල්ස් ඩි ගෝල් ගුවන්යානා ප්‍රවාහන නෞකාව ඇතුළු නාවික යාත්‍රා 12ක් පමණ මධ්‍යධරණ මුහුද, රතු මුහුද සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත යොමු කරන ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මෙම නියෝගය ඔහු සයිප්‍රසයේ නව සංචාරයක් අතරතුර දී ලබාදුන් බවත් වාර්තා වේ.