පන්දම් අරගෙන පේරේ සිසුන් මහ පාරට

Report

අද (10) සවස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංඝමය සංවිධානය කළ  උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ ගමනා ගමනයට දැඩි බාධා ඇතිවිය.

නොසිතූ මුදලකින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

නොසිතූ මුදලකින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

මෙම විරෝධතාවයේදී සිසුන් කළු වර්ණ ටී-ශර්ට් පැළඳ ගිනි පන්දම් දැල්වූ අතර, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්ව විද්‍යාල සිසු නිදහස අහිමි නොවන ලෙස සහ 02/2026 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා (UGC) චක්‍රලේඛය හකුලා ගැනීම සඳහා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණය පැවැත්විණි.

මෙම රාත්‍රී උද්ඝෝෂණය නිසා පේරාදෙණිය මාර්ගයේ රථවාහන තදබදය දැඩි ලෙස ඇතිවිය, ජනතාවගේ ගමනා ගමනයට බාධා කළේය.

අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප