" බෞද්ධ දර්ශනයට එරෙහිව වැඩ කරන අයට මුදල් එනවා..." - හිටපු ජනපතිගේ අමුතු කතාව. (VIDEO)

Maithripala Sirisena Sri Lanka Politician Sri Lanka
By Wayomi Jun 01, 2023 08:02 AM GMT
Wayomi

Wayomi

Report

බුදුන් වහන්සේගේ දර්ශනය විවේචනය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, එකසත් ජනතා නිදහස් සන්ධානයේ පැවති එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, බුදුන් වහන්සේගේ දර්ශනය තරම් වටිනා දෙයක් නොමැති බවත්, එම නිසාම ඔහුගේ පාලන සමයේදී ත්‍රිපිඨකය ලෝක උරුමයක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධනයට භාර දුන් බවත්ය.

එමෙන්ම පසුගියදා නතාෂා එදිරිසූරිය විසින් සිදු කළ විවේචනයන් සම්බන්ධයෙන්ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,               


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW