අනුරට ඡන්දෙ දුන්නෙ නැති තිස්ස කුට්ටිආරච්චි.. කාටද ඡන්දෙ දුන්නේ?. ප්‍රසිද්ධියේම කීව කතාව ඇහුවොත්..(VIDEO)

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Election Latest Headlines
By krishani Sep 24, 2024 07:47 AM GMT
krishani

krishani

Report

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපති ලෙස තේරී පත් වුණ අනුර කුමාර දිසානායක මහතාට හදවතින්ම සුබ පතන බවයි.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.


එමෙන්ම, ඒ මහතා අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ලබා නොදුන් බවත් එය නාමල් රාජපක්ෂ මහතාට ලබා දුන් බවත් පැවසීය.

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)


තව ද, ඔහුගේ පෞද්ගලික මතය අනුව තරුණයෙක් ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වූවානම් මේ රට ඉදිරියට යන බව ඒ මහතා කියා සිටියේ ය.

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%